මේ වගේ දෙයක් නම් කරන්න එපා - හොඳට බලන්න.. ඔයාටත් මැසේජ් එකක් ආවාද කියලා..

Technology Latest Headlines Decision Making
By krishani Mar 29, 2024 06:16 PM GMT
Report

ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් ත්‍යාග ලබා දෙන බවට පවසා හුවමාරු වන ව්‍යාජ පණිවුඩ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ වගේ දෙයක් නම් කරන්න එපා - හොඳට බලන්න.. ඔයාටත් මැසේජ් එකක් ආවාද කියලා.. | Messages Exchanged Saying That Prize Will Be Given

මෙම ව්‍යාජ පණිවුඩ හරහා ඕනැම අවස්ථාවක තම සංවේදී පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන්ට ලබා ගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ ය.

මුදල් තෑගි ගන්න ගිය කතකට වුණ අකරතැබ්බයක් - මෙහෙම දෙයක් නම්..

මුදල් තෑගි ගන්න ගිය කතකට වුණ අකරතැබ්බයක් - මෙහෙම දෙයක් නම්..


එවැනි ව්‍යාජ පණිවුඩ හරහා අනිෂ්ඨ මෘදුකාංග සිය ජංගම දුරකතනයට ස්ථාපනය වීමක් සිදුවිය හැකි බව ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පැවසීය.

උත්සව සමය වෙනුවෙන් ගත්ත විශේෂ තීරණයක් - 1500ක්?.

උත්සව සමය වෙනුවෙන් ගත්ත විශේෂ තීරණයක් - 1500ක්?.


කෙසේ වෙතත්, මීට අදාළව ලැබී ඇති පැමිණිලිවල ද ඉහළ යාමක් සිදුව ඇති බැවින් එවැනි පණිවුඩ විවෘත කිරිමට යාමෙන් වළකින ලෙස එම සංගමය ජනතාවට දැනුම් දෙයි.