පසුගිය මාස 10 වෙළෙඳ භාණ්ඩ අපනයනයේ ලැබූ ඉපැයුම..
Sri Lanka
By krishani
2022 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඉපැයීම් ඩොලර් බිලියන 11 ඉක්මවා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
ඒ අනුව එම ඉපැයුම් වර්ධනය 2021වසරේ අදාල කාල සීමාවට සාපේක්ෂව 9.33%ක වර්ධනයක් පෙන්නුම් කරන බව එම මණ්ඩලය සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |