ඖෂධ ගැන ඇසෙන සතුටුදායක ආරංචියක්.

Keheliya Rambukwella Sri Lanka Ministry of Health Sri Lanka
By krishani May 16, 2023 02:08 AM GMT
krishani

krishani

in ඖෂධ
Report

ඖෂධ මිල ඉදිරි සති දෙක ඇතුළත අඩු කරන බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ ය.

ඒ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක පැවති වැඩසටහනක් අතරතුර දි ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, පවතින මිල ගණන්වල වෙනසක් සිදු කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join