සංශෝධනය වූ ඖෂධ මිල සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ..! එක් එක් ඖෂධ සඳහා මිල වැඩි වෙන්නේ මෙහෙමයි..
                    
                Sri Lanka
            
                    
                Medicine
            
                    
                Keheliya Rambukwella
            
                    
                Gazette
            
                    
                Health ministry
            
            
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ මිල සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
| සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  | 








 
                                        
                                         
                 
                 
                                             
        
     
     
     
     
    