"..19 ක මහ මිනිහෙක් කරගන්ඩ ආපු දුෂ්කර ගමනෙ අන්තිම හරියෙ තමයි ඔයා අහුවුණේ.." මේධා ජයරත්නගේ හිටපු සැමියා, පුතුගේ උපන් දිනයදා ලියු සංවේදී සටහන..(PPHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Oct 30, 2022 03:25 PM GMT
Report

සුරංග ලක්මාල් කියන්නෙ අධ්‍යක්ෂකවරයෙක් වගේම නිෂ්පාදකයෙක් විදිහටත් බොහෝ පිරිසක් දැන අඳුනනවා. එහෙම නැත්තම්, මේධා ජයරත්නගේ සැමියා විදිහටත් ඇයව ඔබට හඳුන්වා දෙන්න පුළුවන්.

සමාජ මාධ්‍ය තුළත් කාර්යබහුල චරිතයක් වුණු සුරංග දරු දෙන්නෙක්ගේ පියෙක්. ඉතින් පසුගිය දවසක යෙදුණු පුතුගේ 19 වැනි උපන්දිනය වෙනුවෙන් සුරංග ලස්සන සටහනක් එක්ක ඡායාරූප කිහිපයක් ම එක් කර තිබුණා.

පහතින් තියෙන්නෙ ඒ සටහන..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery