කැබ් රථයේ ගැටී ලොරි රථයට විසිවුනු තරුණිය..බිහිසුණු අනතුරේ වීඩියෝ දර්ශන මෙන්න..(CCTV VIDEO)
accident
Sri Lanka
lorry
Mathugama
cab
By Sewvandhi
රැකියාවට ගොස් ආපසු නිවස වෙත පැමිණෙමින් සිටියදී 29 හැවිරිදි තරුණියක් ඊයේ (15) ඉතා අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී තිබුණි.
මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ඇය ඊයේ රාජකාරී කටයුතු නිම කර සිය යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී අනතුරකට ලක්විය.
මතුගම දෙස සිට අලුත්ගම දෙසට යතුරුපැදියෙන් ගමන් කර තිබූ තරුණිය වැලිපැන්න මංසන්ධියේදී එකවරම ප්‍රධාන මාර්ගයට පිවිසි කැබ් රථයක ගැටීමෙන් ප්‍රධාන මාර්ගයේ ඇදවැටී තිබේ.
CCTV දර්ශන...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |