ජාත්‍යන්තරයම බිය ගන්වමින් සමූල ඝාතනයක් - විස්තර මෙන්න..

Congo International Allied Democratic
By Sewvandhi Feb 28, 2022 01:27 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

කැරළිකාර කණ්ඩායමක් විසින් කොංගෝ රාජ්‍යයේ සාමාන්‍ය වැසියන් 20 දෙනෙක් සමූල ඝාතනය කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඉස්ලාමීය සටන් කණ්ඩායමක් එම ඝාතන සිදුකර ඇතැයි වාර්තා විය.  

උගන්ඩාවේ සිට ක්‍රියාත්මක වන Allied Democratic Forces නම් කණ්ඩායම එම ප්‍රහාරය එල්ලකර ඇති බවට චෝදනා කෙරේ.

එම කණ්ඩායම විසින් 2013 සිට නැගෙනහිර කොංගෝ වේ සාමාන්‍ය වැසියන් දහස් ගණනක් ඝාතනය කර ඇති බව සඳහන් වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now