රටේම ආදරය දිනා ගත් පුබුදුගේ සහ මාශිගේ හතරවෙන විවාහ සංවත්සරය වෙනුවෙන් කරපු අපුරු ෆොටෝ ශුට් එක (PHOTOS)

srilanka Mashi and pubudu
By Sithumi Mar 19, 2022 03:39 PM GMT
Report



පුබුදු චතුරංග කියන්නේ සිනමා නිර්මාණ රැසකට දායක වුණ දක්ෂ හා කඩවසම් රංගන ශිල්පියෙක්. 1982 නොවැම්බර් 12 ඉපප්දුණ ඔහු වේදිකා නළුවෙක් ලෙසත් නිර්මාණ රැසකට දායක වෙලා තියෙනවා. පුබුදු චතුරංග උපත ලැබුවේ 1982 නොවැම්බර් 12 වන දින ගාල්ලේ කිතුලම්පිටියේ

.2005 වසරේ හිරිපොද වැස්ස සිනමා නිර්මාණයෙන් සිය කලා දිවිය ඇරඹූ ඔහු මේ වෙද්දි චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබා දී තිබෙනවා.ඔහුගේ මව, ලලිතා ඉන්ද්‍රානි වෙත්තසිංහ, කොළඹ උපත ලැබූ ගෘහණියක්. පුබුදුට තව එක් සහෝදරියක් සිටිනවා දුෂාන්ති තමොඩිනි. ඔහුගේ වාසගම වන පුබුදු පැමිණියේ ඔහුගේ පියාගේ පෞද්ගලික නමිනි

. . චතුංරග යනු ඕනෑම උතුම් කාරණා හතරක් නියෝජනය කරනවා යන්නයි. ඔබ අපි හැමෝම දන්නා දෙයක් ප්‍රවේගය මායා චිත්‍රපට හරහා පුබුදු චතුරංග ගොඩාක් ප්‍රසිද්ද උනා. ඒ වගේම රංගනයට උනත් ඔහු ඉතාම සාධාරනයක් කරන සුපිරි නළුවෙක් කිව්වොත් නිවැරදි.

තරුණ තරුණියන් වසඟයට පත්වුණ මේ දක්ෂ කලාකරුවාගේ අත දිනාගන්න වාසනාවන්ත වුනේ පසුගිය වසරක අවුරුදු කුමරිය බවට පත් වී දැන් රනගන ශිල්පිනියක් වන මාෂි සිරිවර්ධන සමඟයි. නිරූපණ ක්ෂේත්‍රයේ වගේම රූපවාහිනියේත් කාගෙත් ආකර්ශනයට හේතුවූ දක්ෂ කලා ශිල්පිනියක් තමයි මාෂි සිරිවර්ධන කියන්නෙ

.ඉතින් මාෂි පුබුදුත් එක්ක ගෙවන ජිවිතේ ගැන සහ ඔවුන්ගේ අලුත් වැඩකටයුතු ගැන අපිට කිඋවේ මේ විදිහට.ඇත්තටම අපි දෙන්න ගොඩාක්ම සතුටෙන් තමයි කාලය ගත කරන්නේ. මගේ පවුලෙන් හැර මට දැන් තවත් පවුලකින් ආදරේ ලැබෙනවා කිව්වොත් මම හරි.මගේ ජිවිතයට ආදරය රැකවරණය ආරක්ෂාව මේ සියල්ල අඩුවක් නැතිව මට ලැබෙනවා.ඉතින් මේ දේවල් නිසා මම නම් හිතන්නේ ජිවිතයට මොන ප්‍රශනය ආවත් අපි දෙන්නට එය ඉතා හොඳට තේරුම් අරගෙන විසඳගන්න පුළුවන් කියලා.

අපේ ගෙවල් වලින් හැම වෙලේම අහන දෙයක් තමයි අලුත් කෙනෙක් පවුලට එකතු වෙන්නේ කවදද කියලා.මම හිතන්නේ කාලයක් අපි මෙහෙම ඉන්න ඕනේ.අපි දෙන්නම කැමති එහෙම ඉන්න.මවක් වෙන්න කියන උතුම් දේ දරාගන්න හොඳින් සුදානම් වෙන්න ඕනේ.ටික කාලයක් අවශ්‍යයි මට ඒකට. ඉතින් මේ දවස් වා අපි ගෙදරට වෙලා ඉන්න ගමන් අලුත් වැඩකුත් පටන් ගත්‍තා.ඒ අදහස පුබුදු අයියගේ හිතේ තිබුන ලොකු අදසහක්.

මේ තියෙන තත්වේ එක්ක ගෙදරට වෙලා ඉන්න ගමන් අපි දෙන්න එක එක කෑම වර්ග හදනවනේ ඉතින් මම රසට උයන නිසා පුබුදු අයියා තමයි කිව්වේ මෙම වැඩක් කරමු කියලා. රසිකයෝ එක්ක අපි කෑම බෙදාගමු කියලා.ඉතින් ඊට පස්සේ රසට අලුත් අලුත් කෑම වර්ග හදන්න ගොඩක් කැමති වුනා.මගේ තාත්තා ඉතාලියේ ජිවත් වුන කෙනෙක්.ඉතින් මම වුනත් ඉතාලි කෑම ගැන හොඳට දන්නවා

.ඒ වගේම ඉතින් ලංකාවේ වුනත් ඉතාලි කෑම මිලදී ගන්නවත් තනක් තැනක් නැහැනේ.අන්න ඒ නිසා අපි කෑම කඩේ පටන් ගත්තෙත් ඉතාලි කෑම වර්ග හදන්න හිතාගෙනම තමයි.දැනට මේ මාෂි කැෆේ කියන තැන චේෆ්ලා කිහිපදෙනේක්ව සම්බන්ධ කරගෙන තමයි කරගෙන යන්නේ. ඉතින් පුබුදුගේ සහ මාශිගේ හතරවෙන විවාහ සංවත්සරය පසු ගිය දිනක යෙදී තිබෙනවා

. ඒ වෙනුවෙන් අපත් ඔවුන්ට හදවතින්ම සුබ පැතුම් එක්කරනවා. සුබ විවාහ සංවත්සරයක් වේවා කියා. ඒ වෙනුවෙන් ඔවුන් ආදරණිය චායාරූප එකතුවක්ද සිදුකර තිබුනා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery