"ලිහලා බලපු මලු ඔබලා බලන්න හොද නෑ. - මෛත්‍රීට පිස්සු තද වෙලා." - (VIDEO)

Gotabaya Rajapaksa Maithripala Sirisena Sajith Premadasa Sri Lanka Politician
By Wayomi Apr 01, 2024 12:01 PM GMT
Report

මේ දිනවල සජිත්, මෛත්‍රී සහ රාජපක්ෂලා ඇතුළු දේශපාලන පාක්ෂිකයින් නටන පිස්සුව ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා දැඩි ලෙස විවේචනයට ලක්කරනු ලැබුවා.

ඒ, ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහදී ඔහු සඳහන් කර සිටියේ මෙලෙසින්,