මාර්ක් සකර්බර්ග් ගත් දැඩි තීරණය.

Facebook WhatsApp Instagram Meta
By krishani Mar 15, 2023 01:14 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හි හිමිකාරීත්වය දරන මෙටා සමාගම එහි සේවකයින්ට නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ 10,000ක් පමණ වන එහි සේවකයින් පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට එම සමාගම තීරණය කර ඇති බව ය.

මේ එම සමාගම මාස 4ක් තුළ සේවකහින් ඉවත්කරන දෙවැනි අවස්ථාව වන අතර 2022 නොවැම්බර් මාසයේ දී ද මෙටා සමාගම එහි අනු සමාගම් වල සේවකයින් 11,000ක් පමණ ඉවත් කළේ ය.

මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් පැවසුවේ මෙම අසීරු තීරණය ගනු ලැබුවේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීම සඳහා බව ය.

10,000ක් රැකියාවලින් ඉවත් කිරීමට අමතරව දැනට පවතින පුරප්පාඩු 5,000ක් පමණ එසේම තැබීමට ද ඔහු තීරණය කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.