මාර්තු 05 (මීලග සෙනසුරාදා) ශ‍්‍රී ලංකාවට වෙන දේ මෙන්න..භයානක හෙළිදරව්වක්(VIDEO)

Police Sri Lanka Patale champika ranawaka 2022. 03.05 Samagi janabalawega
By Aruna Feb 26, 2022 11:41 PM GMT
Report

2022 මාර්තු පස් වැනිදා වන විට රට සම්පූර්ණයෙන්ම බංකොලොත් රටක් බවට පත්වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසනවා.

රට තුල අද වන විට පවතින විදේශ සංචිත ඩොලර් හිගය ඇතුළු ආර්ථික තත්වය හමුවේ රට මෙම තත්වයට පත්වන බවද තමන් මෙතෙක් පවසන සියළු දේ අද වන විට සත්‍ය වී ඇති බවත් හෙතෙම කියා සිටියා.

රට සංවර්ධනය කිරීමට නම් මේ මොහොතේ පාඩු ලබන රාජ්‍ය ආයතන රැසක් මේ පුද්ගලීකරණය කල යුතු බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කළා.

දර්ශන Chanel4  නාලිකාවෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now