අණ නොතකා කොටුවට ආ විරෝධතාකරුවන්ට පොලිසියෙන් බාධා - දැඩි උණුසුම්කාරී තත්ත්වයක්..නවතම දර්ශන..(VIDEO)

Colombo SL Protest Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Nov 02, 2022 11:26 AM GMT
Report

ආණ්ඩුවට එරෙහිව දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන ආරම්භ කළ පා ගමන මේ වන විට ටෙක්නිකල් හන්දිය පසු කරමින් කොටුව දෙසට ගමන් කරන අතර කොටුව කැලෑ පොළ ආසන්නයේ යොදවා ඇති මාර්ග බාධක හරහා විරෝධතාකරුවන් ගමන් කිරීමට සූදානම් වෙද්දී පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර උණුසුම් කාරි තත්ත්වය ඇති විය.

මේ හේතුවෙන් මේ වන විට මරදාන සහ ටෙක්නිකල් හන්දිය අවට දැඩි වාහන තදබදයක් ද පවතී


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now