මිනිසත්කම ලැබූ තිරිසනෙකු කළ අහස පොළොව නුහුලන අපරාධය..
                                    
                    Mannar
                
                                                
                    Animal Justice Party
                
                                                
                    Sri Lanka
                
                                                
                    Crime
                
                                                
                    Death
                
                        
        
            
                
                By Piyumika
            
            
                
                
            
        
    මන්නාරමේ නාලවන්අඩි ප්‍රදේශයේ අයාලේ යන සුනඛයින්ට කිසියම් පුද්ගලයෙකු විසින් වස යෙදූ ආහාර ලබා දීම නිසා මේ වන විට සුනඛයින් 18ක්, කුකුලන්12 ක් සහ කපුටන් 30ක් පමණ මියගොස් තිබෙන බවට පුවතක් වාර්තා වී ඇත.
මන්නාරම නගරයේ වෙළද සැල් හිමියෙකු ප්‍රකාශ කලේ තවත් සුනකයින් 8 දෙනෙකු මරණාසන්නව සිටින බවයි.
අයාලේ යන සුනඛයින්ගේ කරදරය නිසා කිසියම් පුද්ගලයෙකු විසින් වස යෙදූ ආහාර සුනඛයින්ට දීම නිසා එම ආහාර කෑ කපුටන් හා කුකුලන්ද මියගොස් ඇති බවයි වර්තා වනුයේ .
මියගිය සුනඛයින්ගේ මළ සිරුරු ප්‍රදේශවාසීන් විසින් මිහිදන් කර තිබේ .
මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා වහාම සොයා අත්අඩංගුවට ගන්නා ලෙස මන්නාරමේ වෙළද සංගමයේ නියෝජිතයෝ පිරිසක් මන්නාරම පොලිසියෙන් ඉල්ලීමක්ද සිදුකර ඇත.
 
                 
                 
                                             
     
     
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    