නීති විරෝධීව රට ගිය පිරිසට විෂයභාර අමාත්‍යවරයාගෙන් දැනුම්දීමක්..
Manusha Nanayakkara
Sri Lanka Politician
By krishani
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී නීති විරෝධීව විදෙස්ගතව යළි මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින පිරිස් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
එලෙස ගෙන්වා ගැනීමෙන් පසු ඔවුන්ට එඑරෙහිව නීතිමය පියවර ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |