ඔයත් රට රැකියාවක් කරන කෙනෙක් ද?.නැත්නම් යන්න ඉන්න කෙනෙක් ද?. මේ දේ ගොඩක් වැදගත් වෙයි..
Manusha Nanayakkara
Sri Lanka Politician
Foreign Employment Bureau
Job Opportunity
Latest Headlines
By krishani
යම් අවධානමක් හෝ අකටයුත්තක් විදේශ රැකියාවල නියැලෙන ශ්‍රමිකයින් හා වෘත්තිකයින්ට සිදුවන්නේ නම් ඒ බව දැනුම්දීමට ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිතය.
දැනටමත් ඔවුන්ගේ පැමිණිලි සහ ගැටලු දැනුම්දීමට තානාපති කාර්යාල අංක ලබා දී ඇති නමුත් ඩිජිටල්ගත ක්‍රමවේදය හරහා සමස්ත පද්ධතියම වෙනස් වේ.
ඒ බව මාතලේ පැවති වැඩසටහනකට එක්වෙමින් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර කියා සිටියේ ය.
කෙසේ වෙතත්, මේ වනවිටත් ඊට අමත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.