අද සිට දිවයින පුරා යූරියා..

Mahinda Amaraweera Sri Lanka
By krishani Nov 16, 2022 03:53 AM GMT
Report

ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ මෙරටට ලැබුණු යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000ක ප්‍රමාණය අද (16) සිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානය මඟින් නිකුත් කිරිමට කටයුතු යොදා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join