ඉන්දියාවේ සිට සූක්ෂමව මෙරටට ආ අයිස්..

Sri Lanka Police Sri Lanka
By krishani Jun 11, 2022 04:51 AM GMT
Report

ඉන්දියාවේ චෙන්නායි සිට අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 305ක් රැගෙන මෙරටට පැමිණි පුද්ගලයෙක්ව කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 46 ක් පමණ වන පුත්තතලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි අදාල මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join