දරුණු ලෙස පහර දී 24 හැවිරිදි තරුණයෙකු ඝාතනය කෙරේ

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Feb 05, 2023 02:09 PM GMT
Report

මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි වයස අවුරුදු 24ක තරුණයෙක් මත්ද්‍රව්‍ය ආරවුලක් මත ඝාතනයට ලක්ව තිබේ.

එම තරුණයා, තමාගේ මත්ද්‍රව්‍ය සොරකම් කළ බව පවසමින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු පැමිණ ඔහු රැගෙන ගොස් දරුණු ලෙස පහර දී ඇත.

කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසු තරුණයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now