මෛත්‍රී අද රට යයි.

Maithripala Sirisena Sri Lanka Politician
By Wayomi Apr 09, 2024 05:20 AM GMT
Report

අද (09) අලුයම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තායිලන්තයේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඔහු සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට එක්ව ඇති අතර ඔවුන් අද අලුයම 12.55ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් ඇත.