IMF , World Bank ඕන එකකින් සහය ගන්න විදිය මම දන්නවා - හිටපු ජනපති
Maithripala Sirisena
Sri Lanka
World Bank
IMF Sri Lanka
By Sewvandhi
බණ්ඩාරනායක මැතිණියගෙන් පසු ලෝකයේ රටවල් සමග ප්‍රබල සබඳතා පවත්වාගෙන ගිය එකම රාජ්‍ය නායකයා තමා බවත් ඒ ගැන මම ඕනෑම කෙනෙක් එක්ක තර්ක කරන්න වුණොත් ඒක ඔප්පු කරල පෙන්නන්නත් සූදානම් බවත් ,අයි.එම්.එෆ්,වර්ල් බෑන්ක් වෙන්න පුළුවන් ඒ හැම දෙනාගෙන්ම උදව් ගැනීම වගේම ලෝකයේ සියළුම රාජ්‍ය නායකයන්ගෙන් සහයෝගය ගැනීම එක්තරා කලාවක් බවත්ඒ වගේම ඒක විද්‍යාවක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමින් ,ඔහු මේ බව පැවසුවේය.