"..ආණ්ඩුව කළුද සුදුද .." හිටපු ජනපති ආණ්ඩුව ගැන සිදුකල විශේෂ ප්‍රකාශය..(VIDEO)
government
politics
Maithripala Sirisena
Economic crisis
Former president
By Sewvandhi
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනට රටේ පවතින ආර්ථික අර්බුදය මෙන්ම ඒ සඳහා රජය ගෙන ඇති ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
එමෙන්ම සර්වපාක්ෂික සමුළුව හා එහි කාර්යය ගැන මෙන්ම, මේ වන විට පවතින දැඩි ආහාර අර්බුදය මෙන්ම ඉන්ධන විදුලි අර්බුදයේ ගැනත් එතුමා අදහස් පළ කළා.
එතුමා ආණ්ඩුව ගැන පළ කළ අදහස් පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |