වරදට දඬුවම් කළ යුතු ආකාරය හිටපු ජනපති පවසයි..

Maithripala Sirisena Sri Lanka Politician
By krishani Oct 30, 2022 09:11 AM GMT
Report

තමන් වුව ද වරදක් කර ඇත්නම් දඬුවම් ලැබිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කඩවත - කිරිල්ලවල ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් පැවසීය.

එහිදී ඔහු කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක මැතිවරණයකින් ජනතාවට නියෝජිතයින් තෝරා පත් කරගැනීමට අවස්ථාවක් ලබාදී ඇති බවය.

වැඩි වශයෙන් බුද්ධිමත් උගත් තරුණ පිරිස් මහජන නියෝජිතයින් මෙලෙස තෝරා පත් කරගැනීම වැදගත් වන බව ද ඒ මහතා එහිදී සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join