"..ජනතාව කැරලි ගැසීමට සැරසෙනවා.." හිටපු ජනපතිගෙන් හදිසියේම Facebook සටහනක්..!

politics Maithripala Sirisena Social media fuel price former president
By Sewvandhi Mar 12, 2022 09:50 AM GMT
Report

ඊයේ රාත්‍රීයේ තෙල් මිල වැඩිවීමත් සමඟ රට තවත් ඛේදවාචකයන්ට ලක්වී තිබෙන අතර ජීවන බර උසුලා ගත නොහැකිව ජනතාව කැරලි ගැසීමට සැරසෙන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්. එම සටහන පහතින්… 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery