හිටපු ජනපති මයිත්‍රී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය.. (VIDEO)

By Sithumi Nov 20, 2022 04:20 PM GMT
Report

මෙරට දේශපාලනය සම්බන්ධයෙන් ජනතාව නොදත් කරුණු ඇතුළත් ග්‍රන්ථයක් එළැඹෙන ජනවා මාසයෙදි එළි දක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (19) කොළඹ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

එමෙන්ම රාජපක්ෂ ආණ්ඩුව සමයේ අභ්‍යන්තර කරුණු රැසක් ද ඔහු එහිදි අනාවරණය කළා.

ඔහුගේ ප්‍රකාශය පහතින් නරඹන්න.