මහින්ද රාජපක්ෂ නැවතත් පාලන බලයට?.. හිටපු ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්.
Mahinda Rajapaksa
Sri Lanka Politician
Sri Lanka
By krishani
යළි පාලන බලය ලබා ගැනීමේ අපේක්ෂාවක් තමාට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.
එමෙන්ම ඒ මහතා පෙන්වා දෙන්නේ නව නායකත්වයක් යටතේ පක්ෂය ඉදිරියට යා යුතු බවයි.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (04) පෙරවරුවේ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක මහාවිහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ය.