හිටපු අගමැති මහින්ද රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්..

Parliament of Sri Lanka Sri Lanka Parliament Mahinda Rajapaksa
By krishani Nov 22, 2022 05:41 AM GMT
Report

සංශෝධනයන්ට එකඟව අයවැය සඳහා සියලුදෙනා සහාය දැක්විය යුතු බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ කිසිවිටෙකත් ජනතාව අතහැර තමා පළා නොගිය බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join