ජනපති-අගමැතිට ඉල්ලා අස්වෙන්න කිව්වද?' - අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්..

By Sithumi Apr 27, 2022 11:36 AM GMT
Report

අද (27) අරලියගහ මන්දිරයේදී ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, නගරාධිපතිවරුන් සහ දිස්ත්‍රික් නායකයින් සමඟ පැවති හමුවකදී අගමැති  මහින්ද රාජපක්ශ මහතා අද ඔහුගේ ඉවත් වීම පිළිබඳව ද විවිධ ප්‍රකාශ සිදු කළා.

එහිදී ඔහු විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු අවස්ථාවක  තමාට ඉල්ලා අස්වීමට  නොකියූ බව ඔහු එහිදී ප්‍රකාශකර සිටියා.

අග්‍රාමාත්‍ය කාර්‍යාලය මේ බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි එම නිවේදනය පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



GalleryGalleryGallery