අගමැති හදිසියේම කරන්න යන දේ.. ජනතාවට විශේෂ පොරොන්දුවක්..
Srilanka
Mahinda rajapaksha
politcs
By Sithumi
පීඩාවට පත්ව ඇති ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, බත්තරමුල්ලේදී අද (26) පැවැති උත්සවයකට එක්වෙමිනි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
"විවේචනය කරන්න පුළුවන්. ඔවුන්ට වගකීමක් භාර දුන්නාම ඒක දරන්න බැහැ. ඒ බව අපිට ඉතිහාසයෙන් පෙන්නුම් කරලා තියෙනවා. මේක අමාරු කාලයක්..හැබැයි ඒ නිසා ජනතාට දෙන වරප්‍රසාද අඩුකරන්න බැහැ. ඒ අනුව ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා."