"මාව හොස්පිට්ල් දාන්න අයියෝ..” මහින්ද කහදගම රිමාන්ඩ් කරයි..

Sri Lanka
By Sithumi Jun 20, 2023 04:13 PM GMT
Report

මහින්ද කහඳගම රිමාන්ඩ් කෙරේ මහින්ද කහදගම මහතා ලබන 22 වනදා දක්වා ර්ක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා

2022 ගෝල් ෆේස් අරගලට පහරදීමට අදාලව බොහෝ දෙනාගේ අවදානට මොහු පාත්‍ර වුණා.

මේ සිදුවීම පිළිබදව නවතම තොරතුරු අපගේ වෙබ් අඩවියෙන් බලාපොරොත්තු වෙන්න.