පොහොර නොමිලේ ලබා දෙයි - කාබනික පොහොර භාවිතා කරන්නන්ට මූල්‍ය සහනාධාරයක්..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Mahinda Amaraweera
By krishani
ලබන කන්නයේ වගාවට අවශ්‍ය මඩ පොහොර නොමිලේ ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවැත් වූ අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ය.
එමෙන්ම කාබනික පොහොර භාවිත කර වගා කටයුතු කරන ගොවීන්ට රුපියල් 20,000 ක මූල්‍ය සහනාධාරයක් ලබා දෙන බවත් එය නැවත ගොවියාගෙන් අය කර නොගන්නා බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |