සහල් ඇත්තටම ලංකාවේ හිඟ වෙලා ද - කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..
Parliament of Sri Lanka
Mahinda Amaraweera
Sri Lanka Politician
By krishani
මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා ප්‍රමාණවත් සහල් තොග රට තුළ පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු කියා සිටියේ හිඟවන සහල් ප්‍රමාණය දැනටමත් වෙළඳ අමාත්‍යාංශය මගින් ඇණවුම් කර ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |