අත්අඩංගුවට ගත් මහින්ද අමරවීරගේ ඥාති පුතුට සිදු වූ දේ

Mahinda Amaraweera Sri Lanka
By Sewvandhi Oct 30, 2022 02:29 PM GMT
Report

ඩිෆෙන්ඩර් සහ කැබ්රථ පදවමින් යාල වනෝද්‍යානය තුළට ඇතුළු වී වන සතුන්ට හිරිහැර වන අයුරින් හැසිරීමේ සිද්ධියට අදාළව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ති‌බේ.

ඒ රුපියල් ලක්ෂ පහේ ශරීර ඇප දෙකක් මතය.

ඒ අනුව, එම සිද්ධියට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරුණු සංඛ්‍යාව 10 කි.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video -:

ශ්‍රී ලංකාවේ රජය කවදාවත් දෙන පොරොන්දු ඉටු කරන්නේ නෑ...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now