හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලැබුණ විසල් වගකීම..

Mahinda Rajapaksa Sri Lanka Politician Sri Lanka Podujana Peramuna Latest Headlines
By krishani Apr 09, 2024 05:15 PM GMT
Report

එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම හා ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමේ වගකීම එම පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පවරා ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලැබුණ විසල් වගකීම.. | Mahind Rajapakshe

ඒ බව අද (09) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කියා සිටියේ ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සුවිශේෂීම තැනකට යයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සුවිශේෂීම තැනකට යයි..


කෙසේ වෙතත්, අද කොළඹ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පක්ෂ නායක මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබෙනවා.