සුරූපී නිළි මහේෂි උපන්දිනය සමරමින් සිදුකළ සරාගී ෆොටෝ ශූට් එක..(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Oct 29, 2022 04:21 PM GMT
Report

මහේෂි මධුසංකා කියලා කියන්නේ අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක්. කොහොම නමුත් පහුගිය කාලේ අපට ඇයව වසරකට අධික කාලයක් රූපවාහිනියෙන් දකින්න නොලැබුණේ ඇය දෙවෙනි වරටත් උතුම් මව් පදවියට සුදානම් වුනු නිසයි.

කොහොම නමුත් මේ දිනවල සති අන්තයේ ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශනය වන ‘මැස්සා’ ටෙලි නාට්‍යය හරහා ඇය ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඒ වගේම කාටත් ආදර්ශයක් ලබා දෙමින් ආදරණීය සුන්දර පවුල් ජීවිතයක් ගත කරන සුන්දර බිරිඳක් වගේම ආදරණීය මවක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය මේ වනවිට ආදරණීය පුංචි පැටව් දෙන්නෙකුගේ සෙනෙහෙබර අම්මා කෙනෙක් කියන්නත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. කොහොම නමුත් කවුරුත් ආදරය කරන මේ සුරූපී රංගන ශිල්පිනියගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා.

ඉතින් ඒ වගේම මේ සුරූපී රංගන ශිල්පිනිය ඇයගේ උපන්දිනය සමරන ගමන් බොහොම අපූරු සුන්දර ෆොටෝ ශූට් එකක් කරලා තියනවත් අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ අපූරු අවස්ථාවේ ඇයව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූපකරන ආයතනයක් වන 3XT HUB ආයතනය විසිනුයි. 

  ඉතින් මේ තාක් කවුරුත් දැකපු නැති මේ සුන්දර රංගන ශිල්පිනිය උපන්දිනය සමරමින් කරපු අලුත්ම ෆොටෝශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. ඉතින් ඒත් එක්කම පහුගිය දවසක උපන්දිනය සමරපු ජනප්‍රිය නිලි මහේෂිට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම සුබ පැතුම් එකතු කරමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGalleryGalleryGalleryGallery