මහපොළ ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්.

Ministry of Education Sri Lanka Education
By krishani Jun 27, 2023 08:38 AM GMT
Report

රුපියල් මිලියන 310ක් මහපොළ ශිෂ්‍යත්වය වෙනුවෙන් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.

එමෙන්ම, මේ සතිය තුළ මාර්තු සහ අප්‍රේල් මාසවල මුදල් සිසුන්ගේ ගිණුම්වලට බැර කරන බව ද වාර්තා වෙනවා.