දැඩි සත්කාර ඒකකයට පැන්න පිරිසක් ආරක්ශක නිලදාරියාගේ දතක් කැඩෙන්න පහර දෙයි.
Sri Lanka
Sri Lanka Police Investigation
By Sithumi
ඊයේ රාත්‍රි 10 30 ට සමග මැදිරිගිරිය රෝහලට ඇතුළත් කළ කාන්තාවක් දෑඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබුණා
අනතුරුව ඇය සමග පැමිණි පිරිසක් දැඩිසත්කාර ඒකකයට ඇතුල් වූ අතර ඔවුන් ඉවත් කිරීමට පැමිණි ආරක්ෂක අංශය සමග එහිදී උණුසුම් තත්වයක් හටගෙන තිබූ අතර එහිදී ආරක්ශක අංශයේ නිළධාරියෙකුට පහර දී තිබෙනවා.
මේ අතර මේ හේතුවෙන් අද රෝහල් කාර්ය මණ්ඩලය පාගමනකින් මැදිරිගිරිය නගරයට පැමිණ නිහඩ විරෝදයකද නිරත වුණා.