නුඹ ඉද්දි ජීවිතේ ඇත්තටම මාරයි.. මාදවී එයාගේ ජීවිතේ නව පිටුවක් පෙරළයි... තුන්වෙනි විවාහය අභියස මාදවීගේ සතුටු කදුළු... (PHOTOS)

Sri Lanka Gossip Today Sri Lankan Actress SL Actress Gossips Actress
By Sithumi Nov 06, 2023 06:10 PM GMT
Report

මාදවී ඇන්තනි කියන්නේ ජැක්සන් මහතාගේ ආදරණීය දියණිය.

මේ වන විට ඇය විවාහ දෙකකට සමු දී සිටින බව අපි හැමෝම දන්නවා.

ඉතින් අපි අද කියන්න යන්නේ මාදවී එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලන්න තමයි යන්නේ.

ඉතින් ඒ මොකක් වෙන්න ඇති ද. මාදවීගේ නව පෙම්වතා ගැනත් දැන් බොහෝ දෙනෙක් දන්නවනේ.

ඉතින් මාදවී එයාගේ නව පෙම්වතා සමග නව ගමනක් ආරම්භ කරලා. අන්තිමට මාදවී එයාගේ ජීවිතේ සතුට කොහොම හරි හොයාගෙන.

ඇය නම් කියන්නේ ඇය අවසානයේ සතුට ලග නැවතුණා කියලා. ඇයගේ ජීවිතේ අලුතෙන් පෙරළපු පිටුව ගැන ඇය දක්වලා තිබුණේ මෙවන් අදහසක්.

ඒ දෙන්නාගේම බලාපොරොත්තු ඉටුවුණ ඒ වෙලාව ගැන හරිම ආදරණීය විදිහේ සටහනක් කසුන් එයාගේ සමාජ මාධ්‍යවලට එකතු කරලා තිබුණේ මෙන්න මෙහෙමයි...

"මුල්වරට දුටු මොහොත තාම මට හීතයි ඇස්දෙකෙන් විද්ද හී පපු ගැඹුර හූරයි ආදරේ ඔරසමකි තොල් අතර පීනයි නුඹ ඉද්දි ජීවිතේ ඇත්තටම මාරයි"

GalleryGallery