ෆ්‍රෙඩී හේතුවෙන් 80000ක් අවතැන් වෙයි - 07ක් ජිවිතක්ෂයට..

By krishani Feb 24, 2023 07:09 AM GMT
Report

මැඩගස්කරයේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑ ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 80,000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව බලධාරීන් පවසයි.

සුළි කුණාටුව මේ වනවිට මොසැම්බික් දෙසට ගමන් කරමින් පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ එය ගොඩබිම වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join