අද සඳට යන්න සුදානම් වන ලුනා. (VIDEO)

NASA Russia
By Wayomi Aug 11, 2023 04:59 AM GMT
Report

රුසියාව සඳට රොබෝ යානාවක් යැවීමට සුදානම් වෙනවා.

ඒ සඳ මතුපිට පස්වල ඇති ජල අංශු පරික්ෂා කිරීම සඳහා.

අද (11) දින සඳ වෙත ගමන් ගන්නා මෙමයානය නම් කර ඇත්තේ ලුනා 25 ලෙසින්. 

යානය අභ්‍යවකාශය වෙත ගෙන යාම රුසියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය හෙවත් 'රෝස්කොස්මොස් ' ආයතනයට අයත් ' සෝයුස් 12 ' රොකට්ටුව ආධාර කර ගනු ලබනවා.

රුසියාව ගවේෂණ යානයක් යැවීමට සුදානම් වන්නේ වසර 47කට පසුව වන අතර, ලුනා 25 අගෝස්තු 23 සඳට ගොඩ බැසීමට නියමිතයි.