ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකූ කන්‍යා සොයුරිය මෙලොව හැරයයි..! (PHOTOS)

France
By Sewvandhi මාස 2 කට පෙර
Report

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන Lucile Randon නමැති කන්‍යා සොයුරිය මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශයේ ජීවත් වූ 118 හැවිරිදි වියේ පසු වූ ඇය ටූලෝන් හි පිහිටි වැඩිහිටි නිවාසයකදී මියගොස් ඇති බවය.

1904 වසරේ පෙබරවාරි මාසයේදී උපත ලැබූ Lucile Randon කන්‍යා සොයුරිය 2022 වසරේදී ලොව වයස්ගතම පුද්ගලයාට හිමි ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery Gallery