වාසනාව උරගා බලන්න එන්න අදත් මේ පැත්තට.

Lottery Ada Kotipathi Lagna Wasana Govisetha Mahajana Sampatha
By Wayomi Sep 29, 2022 04:57 AM GMT
Report

දවසින් දවස කැරකෙන වාසනා චක්‍රය අද ඔබේ පැත්තට කැරකිලා තියෙන්න පුළුවන්. ඒ නිසා දිනපතා බිහි වන ජයග්‍රාහකයන් අතරේ අද ඔබත් ඉන්නවද කියලා බලන්න.

අද දින ලොතරැයි ප්‍රතිඵල ( 2022 සැප්තැම්බර් මස, 28 වන බදාදා )

ජාතික ලොතරැයි මණ්ඩලය


🟢 මහජන සම්පත (Mahajana Sampatha) -  D   8  9  9  2  5  6

⭐ සුපිරි ත්‍යාග - රු. 16,787,443.00

* වාරය - 4892

🟢 ගොවි සෙත (Govisetha) - O   24  25  28  41

⭐ සුපිරි ත්‍යාග - රු. 78,835,206.80

* වාරය - 3134 

🟢 ජාතික සම්පත (Jathika Sampatha) - ධනු   6  1   5    2   2  7 

⭐ සුපිරි ත්‍යාග - රු. 11,153,512.80

* වාරය - 1347

🟢 මෙගා පවර් (Mega Power) - I  04 15  44   49  71

⭐ සුපිරි ත්‍යාග - රු. 272,874,958.00 

* වාරය - 1240 

🟢 ධන නිධානය (Dhana Nidhanaya) - B   06  11   43  47

⭐ සුපිරි ත්‍යාග - රු. 127,480,273.20

* වාරය - 0922 

🟢 හඳහන (Hadahana) -  ධනු 14  15   38   62

⭐සුපිරි ත්‍යාග - රු. 2,612,121.60

* වාරය - 0201 

 

සංවර්ධන ලොතරැයි මණ්ඩලය 


🟢 අද කෝටිපති (Ada Kotipathi) -    V   10  22   36   54 

⭐ ඊලඟ ජයමල්ල - Rs.60,853,879.80

* වාරය - 1693

🟢 ලග්න වාසනාව (Lagna Wasanawa) -   වෘෂභ  04   12  33  47

⭐ ඊලඟ ජයමල්ල - Rs.2,170,280.00

* වාරය - 3579 

🟢 සුපර් බෝල් (Super Ball) -  V  07  17  68  71

⭐ ඊලඟ ජයමල්ල - Rs.76,068,769.60 

* වාරය - 1867 

🟢 ශනිදා (Shanida Wasanawa) -  F  07  19  41 48 

⭐ ඊලඟ ජයමල්ල - Rs.78,028,440.00

* වාරය - 4028

🟢 කප්රුක (Kapruka) -  T 07   09   17  46  14 

⭐ ඊලඟ ජයමල්ල - Rs.264,132,967.00

* වාරය - 1043

🟢 ජයෝදා (Jayoda) - J    44   53  65  68 

⭐ ඊලඟ ජයමල්ල - Rs.35,829,028.00 

* වාරය - 1857


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW