අද වාසනාව ඔබටද?.හරියටම බලාගන්න. මෙන්න ලොතරැයි ප්‍රතිඵල - 27.09.2022

Lottery Ada Kotipathi Lagna Wasana Shanida Govisetha
By Wayomi Sep 28, 2022 05:20 AM GMT
Report

අපේ ජීවිතය වෙනස් වෙන්න යන්න එක තත්ත්පරයක් වෙන්න පුළුවන් ,එකම එක පුංචි අවස්ථාවක් හෝ සිදුවීමක් වෙන්න පුළුවන්. ඒ නිසා හැමදාම පරාජයත් නැහැ. හැමදාම දිනුමත් නැහැ. ඔය දෙකම අපේ ජීවිතයේ නොහිතන වෙලාවට එහෙට මෙහෙට දෝලනය වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ හැම මොහොතේම නැහැ...බැහැ .. නොකියා ධනාත්මකව පමණක් හිතන්න සහ විශ්වාස කරන්න.

ඉතින් දිනපතා බිහි වන වාසනාවන්තයින් අතරේ අද ඔබත් ඉන්නවද කියලා බලන්න.

අද දින ලොතරැයි ප්‍රතිඵල ( 2022 සැප්තැම්බර් මස, 27 වන අඟහරුවාදා)

ජාතික ලොතරැයි මණ්ඩලය    


🟢 මහජන සම්පත (Mahajana Sampatha)      -         Z  8  5  8  9  0  4 


⭐ සුපිරි ත්‍යාග - රු. 16,239,412.00

* වාරය - 4891
🟢 ගොවි සෙත (Govisetha) -       J  22  47  49  79


⭐ සුපිරි ත්‍යාග - රු. 78,524,863.60

* වාරය - 3133
🟢 ජාතික සම්පත (Jathika Sampatha) -         වෘශ්චික  0  7  4  6  7  6


⭐ සුපිරි ත්‍යාග - රු. 11,115,440.00

* වාරය - 1346 
🟢 මෙගා පවර් (Mega Power) -         O  23  01  02  19  20


⭐ සුපිරි ත්‍යාග - රු. 272,840,942.00

* වාරය - 1239
🟢 ධන නිධානය (Dhana Nidhanaya)  -        A  06  30  45  78


⭐ සුපිරි ත්‍යාග - රු. 127,306,824.80

* වාරය - 0921
🟢 හඳහන (Hadahana)   -     වෘශ්චික  05  09  34  48


⭐සුපිරි ත්‍යාග - රු. 2,585,611.00

* වාරය - 0200
සංවර්ධන ලොතරැයි මණ්ඩලය  

🟢 ශනිදා (Shanida Wasanawa)       -        B  03  19  38  61


⭐ ඊලඟ ජයමල්ල - Rs.77,895,481.80  

* වාරය - 4027
🟢 කප්රුක (Kapruka)      -           A  19  42  46  59  28


⭐ ඊලඟ ජයමල්ල - Rs.263,869,813.00

* වාරය - 1042
🟢 සසිරි (sasiri)   -          06  11  41


⭐ ඊලඟ ජයමල්ල - Rs.100,000.00 

* වාරය - 228
🟢 අද කෝටිපති (Ada Kotipathi)   -      C  48  50  55  75


⭐ ඊලඟ ජයමල්ල - Rs.60,758,612.40  

* වාරය - 1692
🟢 ලග්න වාසනාව (Lagna Wasanawa)   -     සිංහ  01  08  34  41


⭐ ඊලඟ ජයමල්ල - Rs.2,000,000.00 

* වාරය - 3578
🟢 සුපර් බෝල් (Super Ball)   -       V  13  38  48  76  


⭐ ඊලඟ ජයමල්ල - Rs.75,925,974.80 

* වාරය - 1866



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW