දේශීය කිරිපිටි මිලත් ඉහළට..! නව මිල මෙන්න..

Sri Lanka price Milk powder Local
By Sewvandhi Mar 20, 2022 11:31 AM GMT
Report

දේශීය කිරිපිටි නිෂ්පාදකයන් ද මිල වැඩි කිරීමක් සිදු කර ඇත.

ඒ අනුව, පැලවත්ත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 625 දක්වා රුපියල් 105 කින් වැඩි කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now