උසස්පෙළ සමත් සිසුන් සඳහා පොලී රහිත ණය ක්‍රමයක්..!
Ministry of Education
Sri Lanka
G.C.E.(A/L) Examination
By Sewvandhi
උසස්පෙළ සමත් සිසුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක පිළිගත් උපාධි පාඨමාලාවක් හැදැරීම සඳහා ලබාදෙන පොළී රහිත ණය යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කිරිම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා.
2017 වර්ෂයේ සිට මෙම පොළි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වුණා.
.......................................................................
you may like this video-:
ජාත්‍යන්තර තරුණ දිනය දවසේ ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සංවිධානය සිදු කල දේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |