ලිට්රෝ ගැන රජයෙන් විශේෂ තීරණයක් මෙන්න.
Government Of Sri Lanka
Litro Gas
Litro Gas Price
Latest Headlines
Decision Making
By krishani
රජය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
ඒ ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමටයි.
කෙසේ වෙතත්, ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් හි 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය ශ්රී ලංකා රජය සතුව පවතී.
Sponsored By Sarrita Jewellery