ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට සමාගමෙන් දැනුවත් කිරිමක්..

Litro Gas Litro Gas Price
By krishani Jun 08, 2022 01:40 AM GMT
Report

අද (08) දින ගෑස් බෙදාහැරිමක් සිදුනොකරන අතර දින කිහිපයකින් පසු යළි බෙදාහැරිම් කටයුතු ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

එම නිසා ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම්දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join