මත්පැන් මිල අඩු කිරීම ගැන දැනුම්දීමක්..

Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lanka Bar Association of Sri Lanka
By Aruna Sep 27, 2023 11:27 PM GMT
Report

මේ වසර අවසන් වන විට සංචාරකයින් ලක්ෂ 15 ක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව වැඩ බලන සංචාරක අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් හෙළිකරනු ලැබුවා.

ඇය මේ බව සඳහන් කොට සිටියේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (27) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි.

අරක්කු මිල අඩු කර කසිප්පු නිෂ්පාදනය නැවැත්විය යුතු බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.

කෙසේ වෙතත් අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, කසිප්පු පිටරටට ආනයනය කළ හැකි බවයි.

බස්එකට නැග්ග තරුණියගේ සුදු කලිසමේ ලේ පැල්ලම පෙන්නපු තරුණයා..අවසානයේ සිදුවූ දේ බලන්න..හැම තරුණියක්ම දැනුවත් වන්න.(PHOTOS)

බස්එකට නැග්ග තරුණියගේ සුදු කලිසමේ ලේ පැල්ලම පෙන්නපු තරුණයා..අවසානයේ සිදුවූ දේ බලන්න..හැම තරුණියක්ම දැනුවත් වන්න.(PHOTOS)