අරක්කු මිල සහ බියර් මිල ඉහළ ගිය හැටි.
Sri Lanka
Excise Department of Sri Lanka
By Wayomi
නිෂ්පාදන වියදම් ඉහළ යාම නිසාත් අරක්කු අලෙවිය පහළ යෑම නිසා සිදුවන පාඩු අවම කර ගැනීමට සඳහා අරක්කු මිල ගණන් ඉහළ දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, අනුව සියලු වර්ගවල අරක්කු මිල රු. 300කින් සහ බියර් බෝතලයක් රු.50කින් ඉහළ දැමෙනු ඇති.