ඇස් උඩ යන දෙහි සහ ඉඟුරු මිල ගණන්.- එළවලු මිල ගණන් වලත් සීඝ්‍ර වෙනසක් - නව මිල ගණන් මෙන්න.

Vegetables Vegetables Price Vegetable Price Today Sri Lanka Market
By Wayomi May 27, 2024 05:54 AM GMT
Report

අද දිනයේ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ඉඟුරු කිලෝග්‍රෑමයක සිල්ලර මිල රු. 5000ක් ලෙස සටහන් වූ බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා.

ඒ අනුව ඉඟුරු කිලෝග්‍රෑමයක සිල්ලර මිල රු. 4,800, බෝංචි කිලෝවක් රු. 700 ක් සහ දෙහි කිලෝග්‍රෑමයක් රු. 1,800 ක් ලෙස අලෙවි වී තිබෙනවා.

මේ අතර වර්ෂාවන් සමඟ වෙළඳ පොළේ එළවලු මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය මාසයේ එළවලු මිල සීඝ්‍ර ලෙස පහල ගොස් තිබුනේ, එළවලු තොග වැඩි වශයෙයෝ වෙළඳ පොළට ලැබීම හේතුවෙන්.

කෙසේ වෙතත් මේ වන විට බෝංචි කිලෝවක් රුපියල් 700 දක්වාත්, මායු මිරිස් කිලෝවක් රුපියල් 480 දක්වාත් ඉහළ ඇත.

ඒ, අනුව අද (27) දිනයේ නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ, පෑලියගොඩ සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් සටහන් වී තිබුනේ මෙලෙසින්,

පෑලියගොඩ තොග මිල

?කැරට් - රු 120

?බෝංචි - රු 400

?ගෝවා - රු 80

?ලික්ස් - රු 150

?වැටකොළු - රු 150

?බීට් රු 250

?තක්කාලි - රු 100

?අමු මිරිස් - රු 200

?මාලු මිරිස් - රු 250

?පතෝල - රු 200

?රාබු - රු 60

?නෝකොල් - රු 150

?බන්ඩක්කා - රු 120

?වට්ටක්කා - රු 60

?දෙහි - රු 1400

?ඉගුරු - රු 3800/4000

?වම්බටු - රු 130

?ලූනු කොල - රු 350


නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ 

?ඉඟුරු - රු 4800යි

?දෙහි - රු 1800

?බෝංචි - රු 700

?කැරට් - රු 240

?ගෝවා - රු 200

?ලික්ස් - රු 360

?වැටකොළු - රු 400

?බීට් - රු 480

?තක්කාලි - රු 240

?අමු මිරිස් - රු 500

?මාලු මිරිස් - රු 400

?පතෝල - රු 400

?රාබු - රු 280

?බන්ඩක්කා - රු 140

?වට්ටක්කා - රු 120

?වම්බටු - රු 360

?ලූනු කොල - රු 600

?බී ලූනු ඉන්දීය - රු 240

?බී ලූනු පකිස්තාන - රු 180

?අල ලංකා - රු 400

?අල රට - රු 200

?රතු ලූනු - රු 660

?සුදු ලූනු - රු 660


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ 

?ඉගුරු - රු 3200

?දෙහි - රු 700

?කැරට් - රු 120/150

?බෝංචි - රු 500

?ගෝවා - රු 80/120

?ලික්ස් - රු 150/180

?වැටකොළු - රු 150/200

?බීට් - රු 200/250

?තක්කාලි - රු 80/100

?අමු මිරිස් - රු 80/120

?මාලු මිරිස් - රු 180/220

?පතෝල - රු 120/140

?රාබු - රු 80/100

?නෝකොල් - රු 150/170

?බන්ඩක්කා - රු 80/100

?වට්ටක්කා - රු 60/100

?වම්බටු - රු 150

?ලූනු කොල - රු 100

?බී ලූනු ඉන්දීය - රු 140/200

?බී ලූනු පකිස්තාන - රු 80/100

?අල - රු 150/170

?රතු ලූනු - රු 250/350