අද රෑ ප්‍රබල අකුණු අවදානමක් - පළාත් 3කට කාලගුණ අනතුරු ඇඟවීමක්

Latest Headlines Rain Sinhala news Special Announcement Lightning Alert
By R.rishma Oct 22, 2026 06:40 AM GMT
Report

පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ද ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (22) පෙරවරු 11.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (23) අලුයම 1.30 දක්වා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, අදාළ පළාත් සහ දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.